ගණන් කතාව 26:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මනස්සේගේ+ පුත්‍රයෝ මොවුහුය. මාකීර්ගෙන්+ මාකීර් නම් පවුල බිහි විය. මාකීර්ගේ පුත්‍රයා ගිලියද්ය.+ ගිලියද්ගෙන් ගිලියද් නම් පවුල බිහි විය.
29 මනස්සේගේ+ පුත්‍රයෝ මොවුහුය. මාකීර්ගෙන්+ මාකීර් නම් පවුල බිහි විය. මාකීර්ගේ පුත්‍රයා ගිලියද්ය.+ ගිලියද්ගෙන් ගිලියද් නම් පවුල බිහි විය.