යොෂුවා 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්‍රයා වූ මනස්සේ ගෝත්‍රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්‍රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්‍රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්‍රයාගේ නම ගිලියද්ය.+
17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්‍රයා වූ මනස්සේ ගෝත්‍රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්‍රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්‍රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්‍රයාගේ නම ගිලියද්ය.+