ගණන් කතාව 26:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මනස්සේගේ+ පුත්‍රයෝ මොවුහුය. මාකීර්ගෙන්+ මාකීර් නම් පවුල බිහි විය. මාකීර්ගේ පුත්‍රයා ගිලියද්ය.+ ගිලියද්ගෙන් ගිලියද් නම් පවුල බිහි විය. 1 ලේකම් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 (කලකට පසු හව්වෝත්-යායිර්+ සහ කේනත්+ මෙන්ම ඒ අවට තිබෙන කුඩා නුවරවල් හැටක් ගෙෂූර්වරුන්+ හා සිරියානුවන්+ අතට පත් විය.) මේවා ගිලියද්ගේ පියා වූ මාකීර්ගෙන් පැවතෙන්නන් පිළිබඳ තොරතුරුය. 1 ලේකම් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මනස්සේට+ අස්‍රියෙල් නමින් පුත්‍රයෙක් සිටියේය. ඔහු ඉපදුණේ මනස්සේගේ සිරියානු උපභාර්යාවටය. (ඇයට ගිලියද්ගේ පියා වූ මාකීර්ද+ උපන්නේය.
29 මනස්සේගේ+ පුත්‍රයෝ මොවුහුය. මාකීර්ගෙන්+ මාකීර් නම් පවුල බිහි විය. මාකීර්ගේ පුත්‍රයා ගිලියද්ය.+ ගිලියද්ගෙන් ගිලියද් නම් පවුල බිහි විය.
23 (කලකට පසු හව්වෝත්-යායිර්+ සහ කේනත්+ මෙන්ම ඒ අවට තිබෙන කුඩා නුවරවල් හැටක් ගෙෂූර්වරුන්+ හා සිරියානුවන්+ අතට පත් විය.) මේවා ගිලියද්ගේ පියා වූ මාකීර්ගෙන් පැවතෙන්නන් පිළිබඳ තොරතුරුය.
14 මනස්සේට+ අස්‍රියෙල් නමින් පුත්‍රයෙක් සිටියේය. ඔහු ඉපදුණේ මනස්සේගේ සිරියානු උපභාර්යාවටය. (ඇයට ගිලියද්ගේ පියා වූ මාකීර්ද+ උපන්නේය.