නික්මයාම 34:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “දේවතා රූප සාදා නොගන්න.+ ලෙවී කතාව 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 වැදගැම්මකට නැති දෙවිවරුන්ට නමස්කාර නොකරන්න.+ දේවතා රූප සාදා නොගන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය. ද්විතීය කතාව 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+
15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+