නික්මයාම 23:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ සිට පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද පාළුකරයේ සිට මහා ගංගාව*+ දක්වාද විශාල කරන්නෙමි. දේශයේ ජීවත් වන වැසියන්ව මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නහුය.+ යොෂුවා 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එය එතැන් සිට අෂ්මොන්+ දක්වාද ඊජිප්තු නිම්නය+ දිගේ ගොස් මහ මුහුදෙන් කෙළවර විය. යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ දකුණු සීමාව එයයි. යොෂුවා 15:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 අෂ්දොද් නගරයද+ ඒ අවට තිබෙන කුඩා නගර සහ ගම්මානද ගාසා නගරය+ සහ ඒ අවට තිබෙන කුඩා නගර සහ ගම්මානද ඊජිප්තු නිම්නය දක්වා තිබෙන ගම්මානද මහ මුහුද දක්වා තිබෙන ගම්මානද වෙරළබඩ තීරයද ඔවුන්ට අයිති විය.+
31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ සිට පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද පාළුකරයේ සිට මහා ගංගාව*+ දක්වාද විශාල කරන්නෙමි. දේශයේ ජීවත් වන වැසියන්ව මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නහුය.+
4 එය එතැන් සිට අෂ්මොන්+ දක්වාද ඊජිප්තු නිම්නය+ දිගේ ගොස් මහ මුහුදෙන් කෙළවර විය. යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ දකුණු සීමාව එයයි.
47 අෂ්දොද් නගරයද+ ඒ අවට තිබෙන කුඩා නගර සහ ගම්මානද ගාසා නගරය+ සහ ඒ අවට තිබෙන කුඩා නගර සහ ගම්මානද ඊජිප්තු නිම්නය දක්වා තිබෙන ගම්මානද මහ මුහුද දක්වා තිබෙන ගම්මානද වෙරළබඩ තීරයද ඔවුන්ට අයිති විය.+