ගණන් කතාව 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබට උපකාර කිරීම සඳහා එක් එක් ගෝත්‍රයෙන් පුරුෂයෙකු බැගින් තෝරාගන්න. ඒ පුරුෂයෝ ඔවුන්ගේ පෙළපතේ ප්‍රධානියෝය.+ ගණන් කතාව 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.”
4 “ඔබට උපකාර කිරීම සඳහා එක් එක් ගෝත්‍රයෙන් පුරුෂයෙකු බැගින් තෝරාගන්න. ඒ පුරුෂයෝ ඔවුන්ගේ පෙළපතේ ප්‍රධානියෝය.+
16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.”