ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ආරොන් අමිනදාබ්ගේ දියණිය වූ එලිෂෙබාව විවාහ කරගත්තේය. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරිය වූවාය. ඇය නාදාබ්, අබිහු, එලියාසර් හා ඉතමාර්ව බිහි කළාය.+

  • ගණන් කතාව 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් සීනයි පාළුකරයේදී නාදාබ් හා අබිහු යෙහෝවා දෙවිගේ නීතියට පටහැනි ලෙස ගින්නක් ඔප්පු කළ නිසා+ යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු මිය ගියෝය. ඔවුන් මිය යන විට ඔවුන්ට පුත්‍රයෝ සිටියේ නැත. එබැවින් ඔවුන් වෙනුවට එලියාසර්+ හා ඉතමාර්+ තම පියා වූ ආරොන් සමඟ පූජකයෝ ලෙස සේවය කළෝය.

  • ගණන් කතාව 4:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 සම්මුඛ වීමේ කූඩාරම හා සම්බන්ධව මෙරාරීගේ පුත්‍රයන්ට+ නියම කළ සේවාවන් ඒවාය. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත්‍රයා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේය.”+

  • ගණන් කතාව 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ වැඩ+ සඳහා කරත්ත හතරක්ද ගවයන් අටදෙනෙකුද දුන්නේය. ඒ සියල්ල සිදු කෙරුණේ පූජක ආරොන්ගේ පුත්‍රයා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න