ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 21:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 පසුව ඔහු පාරාන් පාළුකරයට+ ගොස් එහි ජීවත් විය. ඔහුගේ මව ඊජිප්තු දේශයෙන් ඔහුට භාර්යාවක් සොයා දුන්නාය.

  • ගණන් කතාව 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඉන්පසු සෙනඟ හෂේරොත්+ සිට පාරාන් පාළුකරය+ දක්වා ගමන් කර එහි කඳවුරු බැඳගත්තෝය.

  • ගණන් කතාව 13:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 පාරාන් පාළුකරයේ කාදෙෂ්+ නම් ස්ථානය වෙත ඇවිදගෙන ගියෝය. ඔවුහු මෝසෙස්, ආරොන් හා මුළු සෙනඟ වෙත පැමිණ දේශයේ තොරතුරු ඔවුන්ට කීවෝය. දේශයෙන් ගෙනා පලතුරුද ඔවුන්ට පෙන්වූවෝය.

  • ද්විතීය කතාව 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 (හොරෙබ් කඳුකරයේ සිට සේයිර් කන්ද හරහා කාදෙෂ්-බර්නේය+ නම් ස්ථානය දක්වා යෑමට දවස් එකොළහක් ගත වේ.)

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න