ගීතාවලිය 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බොරු කියන්නන්ව ඔබ විනාශ කරන්නෙහිය.+ලේ වගුරුවන,+ රැවටිලිකාර අය+ යෙහෝවා දෙවි වන ඔබට පිළිකුලකි. ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+ ක්‍රියා 20:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්.+ ඔබ සියලුදෙනාම එයට සාක්ෂි දරයි.
23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+