ද්විතීය කතාව 24:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “පුරුෂයෙක් විවාහ වූ අලුත+ ඔහුට හමුදා සේවයෙනුත් වෙනත් සේවාවන්ගෙනුත් අවුරුද්දක නිදහසක් ලැබෙයි. මෙසේ, ඒ අවුරුද්ද පුරා තම භාර්යාව සමඟ ප්‍රීතියෙන් කල් ගෙවන්න ඔහුට පුළුවන්.+
5 “පුරුෂයෙක් විවාහ වූ අලුත+ ඔහුට හමුදා සේවයෙනුත් වෙනත් සේවාවන්ගෙනුත් අවුරුද්දක නිදහසක් ලැබෙයි. මෙසේ, ඒ අවුරුද්ද පුරා තම භාර්යාව සමඟ ප්‍රීතියෙන් කල් ගෙවන්න ඔහුට පුළුවන්.+