ද්විතීය කතාව 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ස්ත්‍රියක් හා විවාහ වීමට ගිවිසගෙන තිබෙන කෙනෙක් ඔබ අතරේ සිටිනවා නම් ඔහු තම නිවස බලා ගොස් ඒ ස්ත්‍රියව විවාහ කරගත යුතුයි.+ නැත්නම් ඔහු හදිස්සියේ සටනේදී මිය ගියොත් ඔහුගේ භාර්යාව වෙනත් පුරුෂයෙකුට අයිති විය හැකියි.’ ලූක් 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තව කෙනෙක්, ‘මම මේ දැන් විවාහ වුණා.+ ඒ නිසා මට එන්න බැහැ’ කියා පැවසුවා.
7 ස්ත්‍රියක් හා විවාහ වීමට ගිවිසගෙන තිබෙන කෙනෙක් ඔබ අතරේ සිටිනවා නම් ඔහු තම නිවස බලා ගොස් ඒ ස්ත්‍රියව විවාහ කරගත යුතුයි.+ නැත්නම් ඔහු හදිස්සියේ සටනේදී මිය ගියොත් ඔහුගේ භාර්යාව වෙනත් පුරුෂයෙකුට අයිති විය හැකියි.’