ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 31:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුහු ඒ සියල්ල මෝසෙස්, පූජක එලියාසර් හා ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයට රැගෙන ගියෝය. ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරු බැඳගෙන සිටියේ යෙරිකෝව හා යොර්දාන් ගඟ අසල තිබෙන මෝවබ් පාළුකරයේය.+

  • ගණන් කතාව 31:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 කොල්ලය දෙකට බෙදා එක කොටසක් සටනට ගිය අයට දෙන්න. අනික් කොටස සටනට නොගිය සියලුදෙනා අතරේ බෙදන්න.+

  • 2 ලේකම් 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් ආසා රජ සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයෝ ඔවුන්ව ගෙරාර් නම් ස්ථානය+ දක්වා ලුහුබැඳ ගියෝය. ඉතියෝපීය හමුදාවේ සියල්ලෝම ඔවුන් අතින් මැරුම් කෑවෝය. කිසිවෙක් ඉතුරු නොවීය. මෙසේ යෙහෝවා දෙවි සහ ඔහුගේ සෙනඟ+ අතින් ඔවුන් සියලුදෙනාම මරණයට පත් විය.+ ඉන්පසු ආසා රජුගේ හමුදාව ඉතියෝපීය වැසියන්ට අයත් වස්තු විශාල ප්‍රමාණයක් කොල්ලයක් ලෙස රැගෙන ගියෝය.+

  • ගීතාවලිය 68:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මහත් සේනාවන් සතු රජවරු පවා පලා දුවති.+

      නිවසේ නැවතී සිටින ස්ත්‍රියටද කොල්ල කා ගත් දෙයින් කොටසක් ලැබෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න