ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 පූජකයන්,+ ලෙවීවරුන් සහ ඒ කාලයේදී විනිශ්චයකරු+ ලෙස ක්‍රියා කරන තැනැත්තාව හමු වී ඔවුන්ගෙන් මඟ පෙන්වීම් ලබාගත යුතුයි. එවිට ඔවුන්ගේ තීරණය ගැන ඔවුන් ඔබට පවසයි.+

  • ද්විතීය කතාව 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ දෙදෙනාම යෙහෝවා දෙවිව නියෝජනය කරන පූජකයන් හා විනිශ්චයකරුවන් ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+

  • මලාකි 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න