ද්විතීය කතාව 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ දෙදෙනාම යෙහෝවා දෙවිව නියෝජනය කරන පූජකයන් හා විනිශ්චයකරුවන් ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ ද්විතීය කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඉන්පසුව ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි. හග්ගයි 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මේ කාරණය ගැන නීතියේ සඳහන්ව ඇත්තේ කුමක්ද කියා පූජකයන්ගෙන් අසා දැනගන්න.+ මලාකි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+
5 “ඉන්පසුව ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි.
11 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මේ කාරණය ගැන නීතියේ සඳහන්ව ඇත්තේ කුමක්ද කියා පූජකයන්ගෙන් අසා දැනගන්න.+
7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+