යොෂුවා 10:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු යොෂුවා ඒ රජවරුන් පස්දෙනාව මරා ඔවුන්ගේ මළ සිරුරු කණුවල එල්ලුවේය. සවස් වන තුරු ඔවුන්ගේ මළ කඳන් එලෙස එල්ලා තිබිණ.+ ක්‍රියා 10:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු යුදෙව්වරුන්ගේ රට පුරාත් යෙරුසලමෙහිත් කළ සෑම දෙයක්ම අපි අපේ ඇස්වලින්ම දැක තිබෙනවා. නමුත් ඔවුන් ඔහුව කණුවක ඇණ ගසා* මරා දැමුවා.+
26 ඉන්පසු යොෂුවා ඒ රජවරුන් පස්දෙනාව මරා ඔවුන්ගේ මළ සිරුරු කණුවල එල්ලුවේය. සවස් වන තුරු ඔවුන්ගේ මළ කඳන් එලෙස එල්ලා තිබිණ.+
39 ඔහු යුදෙව්වරුන්ගේ රට පුරාත් යෙරුසලමෙහිත් කළ සෑම දෙයක්ම අපි අපේ ඇස්වලින්ම දැක තිබෙනවා. නමුත් ඔවුන් ඔහුව කණුවක ඇණ ගසා* මරා දැමුවා.+