2 කොරින්ති 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය. ගලාති 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.
21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය.
13 නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.