ගණන් කතාව 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+ යොහන් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෝසෙස් පාළුකරයේ කණුවක සර්පයෙකුව එල්ලා තැබුවා සේම+ මනුෂ්‍ය පුත්‍රයාවත් එල්ලා තබනු ලබනවා.+ යොහන් 19:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එදා සබතට සූදානම් වීමේ දවස විය.+ සබත් දවසේදී වධකණු මත මළ සිරුරු එල්ලා තිබෙනවා දැකීමට යුදෙව්වරුන් අකමැති වූ නිසා+ ඔවුහු ඔවුන්ගේ කකුල් කඩා, එතැනින් මළ සිරුරු ඉවත් කිරීමට පිලාත්ගෙන් අවසර ලබාගත්තෝය. (ඒ සබත් දවස මහ සබත් දවසක් විය.)+ ක්‍රියා 5:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අපේ මුතුන්මිත්තන්ගේ දෙවි, ඔබ කණුවක එල්ලා මරා දැමූ+ යේසුස්ව නැවත නැඟිටුවා තිබෙනවා.+
9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+
31 එදා සබතට සූදානම් වීමේ දවස විය.+ සබත් දවසේදී වධකණු මත මළ සිරුරු එල්ලා තිබෙනවා දැකීමට යුදෙව්වරුන් අකමැති වූ නිසා+ ඔවුහු ඔවුන්ගේ කකුල් කඩා, එතැනින් මළ සිරුරු ඉවත් කිරීමට පිලාත්ගෙන් අවසර ලබාගත්තෝය. (ඒ සබත් දවස මහ සබත් දවසක් විය.)+