යොහන් 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි. ගලාති 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.
28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි.
13 නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.