මතෙව් 27:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 හමුදා නිලධාරියා සහ ඔහු සමඟ යේසුස්ව මුර කරමින් සිටි අය භූමිකම්පාවද සිදු වූ දේවල්ද දැක මහත් බියකින්, “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා” කියා කීවෝය.+
54 හමුදා නිලධාරියා සහ ඔහු සමඟ යේසුස්ව මුර කරමින් සිටි අය භූමිකම්පාවද සිදු වූ දේවල්ද දැක මහත් බියකින්, “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා” කියා කීවෝය.+