ලෙවී කතාව 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පූජකයෙකු ගණිකාවක+ හෝ අගෞරවයට පත් වූ ස්ත්‍රියක හෝ දික්කසාද වූ ස්ත්‍රියක+ හෝ සමඟ විවාහ නොවිය යුතුයි.+ මන්ද ඔහුගේ දෙවි වන මා ඔහුව සලකන්නේ ශුද්ධ කෙනෙකු ලෙසයි. මතෙව් 5:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් මා ඔබට කියන්නේ, වේශ්‍යාකමේ* යෙදීම නිසා+ මිස අන් හේතුවක් නිසා තම බිරිඳව දික්කසාද කරන සෑම කෙනෙක්ම, ඇයව අනාචාරයට* පොලඹවන බවයි.+ එසේම එලෙස දික්කසාද කළ ස්ත්‍රියකව විවාහ කරගන්නා තැනැත්තාව අනාචාරයේ හැසිරෙන්නෙකු ලෙස සැලකිය යුතුයි.+ මාක් 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කෙනෙක් ඇයට ද්‍රෝහි වෙමින් අනාචාරයේ*+ යෙදෙනවා.
7 පූජකයෙකු ගණිකාවක+ හෝ අගෞරවයට පත් වූ ස්ත්‍රියක හෝ දික්කසාද වූ ස්ත්‍රියක+ හෝ සමඟ විවාහ නොවිය යුතුයි.+ මන්ද ඔහුගේ දෙවි වන මා ඔහුව සලකන්නේ ශුද්ධ කෙනෙකු ලෙසයි.
32 නමුත් මා ඔබට කියන්නේ, වේශ්‍යාකමේ* යෙදීම නිසා+ මිස අන් හේතුවක් නිසා තම බිරිඳව දික්කසාද කරන සෑම කෙනෙක්ම, ඇයව අනාචාරයට* පොලඹවන බවයි.+ එසේම එලෙස දික්කසාද කළ ස්ත්‍රියකව විවාහ කරගන්නා තැනැත්තාව අනාචාරයේ හැසිරෙන්නෙකු ලෙස සැලකිය යුතුයි.+
11 එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කෙනෙක් ඇයට ද්‍රෝහි වෙමින් අනාචාරයේ*+ යෙදෙනවා.