නික්මයාම 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 භීතිය ඔවුන්ව වෙළාගන්නේය.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් බලයෙන් ඔබ බිහි කළ+ ඊශ්‍රායෙල් ජාතිය+ දේශය මැදින් යන තෙක්+ඔවුහු ගල් ගැසී බලා සිටින්නෝය. ගීතාවලිය 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 පව්කාර සිතුවිලි දුෂ්ටයාගේ හදවත තුළින්ම උපදින්නේය.+දෙවි කෙරෙහි ඔහුට කිසි ගරුබියක් නැත.+ රෝම 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “දෙවි කෙරෙහි ඔවුන්ට කිසිම ගරුබියක් නැත.”+
16 භීතිය ඔවුන්ව වෙළාගන්නේය.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් බලයෙන් ඔබ බිහි කළ+ ඊශ්‍රායෙල් ජාතිය+ දේශය මැදින් යන තෙක්+ඔවුහු ගල් ගැසී බලා සිටින්නෝය.