ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔබේ ඇස් පනාපිටම වෙනත් ජාතීන් ඇවිත් ඔබේ දූපුතුන්ව රැගෙන යයි.+ කිසිවක් කරකියාගත නොහැකිව ඔබට බලා සිටින්න සිදු වෙයි.+ ඔවුන්ව නැවත දකින්න ඔබ මොන තරම් ආශාවෙන් සිටියත් එයින් පලක් වෙන්නේ නැහැ.

  • 2 රාජාවලිය 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+

  • යෙරෙමියා 52:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නෙබුෂරදාන්, සෙනඟ අතරේ සිටි දුගී අයගෙන් සමහරෙකුවද නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට භාර වූ අයවද ඉතුරු වී සිටි විවිධ කාර්යයන්වලට දක්ෂ ශිල්පීන්වද වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන ගියේය.+

  • යෙරෙමියා 52:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 නෙබුකද්රෙෂර් රජු පාලනය කළ විසිතුන්වන අවුරුද්දේදී ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යුදෙව්වන් හත්සිය හතළිස්පස්දෙනෙකුව ගෙන ගියේය.+

      මෙලෙස ගෙන ගිය අයගේ මුළු සංඛ්‍යාව හාරදහස් හයසියයක් විය.

  • විලාප ගී 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඇගේ සතුරෝ ඇයට වඩා ඉහළින් වැජඹෙති.+ ඔවුහු කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව දිවි ගෙවති.+

      යෙහෝවා දෙවි ඇයට දුක් විඳීමට ඉඩහැරියේ ඇය බොහෝ පව් කළ බැවිනි.+

      සතුරෝ ඇගේ දරුවන්ව වහල්කමට ඇදගෙන ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න