එසකියෙල් 21:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මම ඔබට විරුද්ධව ප්‍රකාශ කර ඇති මාගේ කෝපය වගුරුවන්නෙමි. මාගේ උදහසද ගින්නක් මෙන් ඔබට විරුද්ධව ඇවිළෙන්නේය.+ මම තිරිසන් ගති ඇති දරුණු මිනිසුන් අතට ඔබව හසු කර දෙන්නෙමි. ඔවුහු විනාශ කිරීමට දක්ෂ සෙනඟකි.+
31 මම ඔබට විරුද්ධව ප්‍රකාශ කර ඇති මාගේ කෝපය වගුරුවන්නෙමි. මාගේ උදහසද ගින්නක් මෙන් ඔබට විරුද්ධව ඇවිළෙන්නේය.+ මම තිරිසන් ගති ඇති දරුණු මිනිසුන් අතට ඔබව හසු කර දෙන්නෙමි. ඔවුහු විනාශ කිරීමට දක්ෂ සෙනඟකි.+