ලෙවී කතාව 26:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+ යෙරෙමියා 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සෙනඟ දේශය පුරා කළ පව් නිසා ඔවුන්ගේ ධන සම්පත් සියල්ල පහසුවෙන්ම+ පැහැරගෙන යෑමට මම කොල්ලකරුවන්ට ඉඩහරින්නෙමි.+
26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+
13 සෙනඟ දේශය පුරා කළ පව් නිසා ඔවුන්ගේ ධන සම්පත් සියල්ල පහසුවෙන්ම+ පැහැරගෙන යෑමට මම කොල්ලකරුවන්ට ඉඩහරින්නෙමි.+