ගීතාවලිය 44:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ඔබේ සෙනඟව ඉතා සුළු මුදලකට විකුණුවෙහිය.+එයින් කිසි ලාභයක් ඔබට නොලැබුණේය. යෙසායා 52:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. “ඔබව භාර දෙනු ලැබුවේ මුදලකට නොවෙයි.+ ඒ නිසා ඔබව මුදවාගන්නෙත් මුදලක් නොගෙවාමයි.”+
3 යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. “ඔබව භාර දෙනු ලැබුවේ මුදලකට නොවෙයි.+ ඒ නිසා ඔබව මුදවාගන්නෙත් මුදලක් නොගෙවාමයි.”+