ද්විතීය කතාව 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි හොරෙබ් කඳුකරයේදී ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුමට අමතරව මෝවබ් දේශයේදී ඔවුන් සමඟ තවත් ගිවිසුමක් ඇති කරගත්තේය.+ මෝසෙස් මාර්ගයෙන් ඇති කරගත් ඒ ගිවිසුමේ සඳහන් දේවල් මතු දැක්වේ. ද්විතීය කතාව 29:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඇතැම් දේවල් අපේ දෙවි වන යෙහෝවා අපට හෙළි කර නැහැ.+ ඒ කාරණා දන්නේ දෙවි පමණයි. නමුත් දැනගත යුතු කාරණා+ දෙවි අපටත් අපේ දූපුතුන්ටත් හෙළි කර තිබෙනවා. ඒ දේවල් අපිට හෙළි කර තිබෙන නිසා දෙවිගේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපදින්න අපට හැකියි.+
29 යෙහෝවා දෙවි හොරෙබ් කඳුකරයේදී ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුමට අමතරව මෝවබ් දේශයේදී ඔවුන් සමඟ තවත් ගිවිසුමක් ඇති කරගත්තේය.+ මෝසෙස් මාර්ගයෙන් ඇති කරගත් ඒ ගිවිසුමේ සඳහන් දේවල් මතු දැක්වේ.
29 “ඇතැම් දේවල් අපේ දෙවි වන යෙහෝවා අපට හෙළි කර නැහැ.+ ඒ කාරණා දන්නේ දෙවි පමණයි. නමුත් දැනගත යුතු කාරණා+ දෙවි අපටත් අපේ දූපුතුන්ටත් හෙළි කර තිබෙනවා. ඒ දේවල් අපිට හෙළි කර තිබෙන නිසා දෙවිගේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපදින්න අපට හැකියි.+