ද්විතීය කතාව 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ වෙන කිසිම ජාතියකට වඩා ආශීර්වාද ලබන ජාතියක් බවට පත් වෙයි.+ දරුවන් නැති කිසි කෙනෙක් ඔබ අතරේ සොයාගන්නවත් බැරි වෙයි. ඔබේ සතුන් අතරේ පැටවුන් නැති එක සතෙක්වත් සිටින්නේ නැහැ.+ ද්විතීය කතාව 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබට බොහෝ දරුවන් බිහි කිරීමට ආශීර්වාද ලැබේවා!+ ඔබ නෙළන අස්වැන්නටත් එළු බැටළුවන් හා ගවයන් ඇතුළු ඔබ ඇති කරන සියලු සතුන්ටත්+ උන් බිහි කරන පැටවුන්ටත්+ ආශීර්වාද ලැබේවා! ගීතාවලිය 107:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය. ඔවුහු මහත් ජාතියක් වන්නෝය.+ඔවුන්ට සත්ව සම්පතින් කිසි හිඟයක් නොවන්නේය.+
14 ඔබ වෙන කිසිම ජාතියකට වඩා ආශීර්වාද ලබන ජාතියක් බවට පත් වෙයි.+ දරුවන් නැති කිසි කෙනෙක් ඔබ අතරේ සොයාගන්නවත් බැරි වෙයි. ඔබේ සතුන් අතරේ පැටවුන් නැති එක සතෙක්වත් සිටින්නේ නැහැ.+
4 “ඔබට බොහෝ දරුවන් බිහි කිරීමට ආශීර්වාද ලැබේවා!+ ඔබ නෙළන අස්වැන්නටත් එළු බැටළුවන් හා ගවයන් ඇතුළු ඔබ ඇති කරන සියලු සතුන්ටත්+ උන් බිහි කරන පැටවුන්ටත්+ ආශීර්වාද ලැබේවා!
38 දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය. ඔවුහු මහත් ජාතියක් වන්නෝය.+ඔවුන්ට සත්ව සම්පතින් කිසි හිඟයක් නොවන්නේය.+