ගීතාවලිය 44:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+
2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+