නික්මයාම 23:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+ ද්විතීය කතාව 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+
23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+
7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+