ද්විතීය කතාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “නමුත් කල්පනාකාරීව සිටින්න.+ ඔබ දුටු කිසි දෙයක් අමතක නොකර+ ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඒවා සිතේ තබාගැනීමට වගබලා ගන්න.+ ඔබේ පුතුන්ටත් මුනුපුරන්ටත් ඒ සෑම දෙයක්ම ඔබ කියා දිය යුතුයි.+ ද්විතීය කතාව 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ ඒ දේවල් ඔබේ දූපුතුන්ට ඉගැන්විය යුතුයි. ඔබ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවෙන් සිටින විටත් අවදි වන විටත් ඒ දේවල් ඔවුන් සමඟ කතාබහ කරන්න.+
9 “නමුත් කල්පනාකාරීව සිටින්න.+ ඔබ දුටු කිසි දෙයක් අමතක නොකර+ ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඒවා සිතේ තබාගැනීමට වගබලා ගන්න.+ ඔබේ පුතුන්ටත් මුනුපුරන්ටත් ඒ සෑම දෙයක්ම ඔබ කියා දිය යුතුයි.+
19 ඔබ ඒ දේවල් ඔබේ දූපුතුන්ට ඉගැන්විය යුතුයි. ඔබ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවෙන් සිටින විටත් අවදි වන විටත් ඒ දේවල් ඔවුන් සමඟ කතාබහ කරන්න.+