ද්විතීය කතාව 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දේශයේදී කා බී සතුටින් සිට ලස්සන ගෙවල් දොරවල් සාදාගෙන ඒවායේ පදිංචි වීමට ඔබට හැකි වෙයි.+ නෙහෙමියා 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුන් බලකොටු සහිත නුවරවල්ද+ සරුසාර බිම්ද+ සැප සම්පත්වලින් පිරුණු නිවෙස්ද+ තනන ලද පොකුණුද+ මිදිවතුද ඔලීවවතුද+ පලතුරු උයන්ද අයිති කරගෙන කා බී තෘප්තිමත්+ ජීවිතයක් ගත කළා. දෙවියනි, ඔබේ ඒ අතිමහත් යහපත්කම+ නිසා ඔවුන් බොහෝ සෙයින් සතුටු වුණා.+
25 ඔවුන් බලකොටු සහිත නුවරවල්ද+ සරුසාර බිම්ද+ සැප සම්පත්වලින් පිරුණු නිවෙස්ද+ තනන ලද පොකුණුද+ මිදිවතුද ඔලීවවතුද+ පලතුරු උයන්ද අයිති කරගෙන කා බී තෘප්තිමත්+ ජීවිතයක් ගත කළා. දෙවියනි, ඔබේ ඒ අතිමහත් යහපත්කම+ නිසා ඔවුන් බොහෝ සෙයින් සතුටු වුණා.+