ද්විතීය කතාව 31:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන්ගේ මුතුන්මිත්තන්ට මා පොරොන්දු වූ+ ලෙස කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන ඒ දේශයට+ මම සැබවින්ම ඔවුන්ව ගෙන යන්නෙමි. ඔවුහුද හොඳින් කා බී+ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නෝය.+ නමුත් තෘප්තියට පත් වූ පසු ඔවුහු මාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස යන්නෝය.+ මා සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර මට අගෞරව කරනු ඇත.+ ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය. ගීතාවලිය 36:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 තෘප්තියට පැමිණෙන තෙක්ම ඔබේ ගෘහයේ ඇති අනර්ඝ දේවලින් ඔවුහු පානය කරති.+ඔවුන් වෙතට ගලා බසින ප්‍රීතිය නමැති ඔබේ ගංගාවෙන් ඔවුහු පානය කරති.+
20 ඔවුන්ගේ මුතුන්මිත්තන්ට මා පොරොන්දු වූ+ ලෙස කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන ඒ දේශයට+ මම සැබවින්ම ඔවුන්ව ගෙන යන්නෙමි. ඔවුහුද හොඳින් කා බී+ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නෝය.+ නමුත් තෘප්තියට පත් වූ පසු ඔවුහු මාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස යන්නෝය.+ මා සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර මට අගෞරව කරනු ඇත.+
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.
8 තෘප්තියට පැමිණෙන තෙක්ම ඔබේ ගෘහයේ ඇති අනර්ඝ දේවලින් ඔවුහු පානය කරති.+ඔවුන් වෙතට ගලා බසින ප්‍රීතිය නමැති ඔබේ ගංගාවෙන් ඔවුහු පානය කරති.+