ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබේ දෙවි වන යෙහෝවා සැබෑ දෙවි බව ඔබ දන්නවා.+ ඔහු තමාට ප්‍රේම කරන හා තමා අණ කරන දේට කීකරු වන අයගේ පරම්පරා දහසකට වුණත් මහත් ප්‍රේමයක්* පෙන්වමින්+ විශ්වාසවන්තව+ තම ගිවිසුමට එකඟව+ කටයුතු කරන බවත් ඔබ හොඳින්ම දන්නවා.

  • නෙහෙමියා 9:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔබ ධර්මිෂ්ඨයි.+ ඔබ අපි සමඟ විශ්වාසවන්තව+ කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි.+ මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි.

  • ගීතාවලිය 98:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඊශ්‍රායෙල් පෙළපතට තම ප්‍රේමයත්* විශ්වාසවන්තකමත් පෙන්වන බවට දුන් පොරොන්දුව ඔහු සිහි කළේය.+

      අපේ දෙවි සලසා දුන් ගැලවීම පොළොවේ ඈත කෙළවර දක්වාම සිටින සියලු ජනයා දුටුවෝය.+

  • හෙබ්‍රෙව් 10:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කිසිම දෙගිඩියාවකින් තොරව+ අපගේ බලාපොරොත්තුව ගැන+ සියලුදෙනාටම ප්‍රකාශ කරමු. මන්ද ඒ බලාපොරොත්තුව අපට දුන් තැනැත්තා විශ්වාසවන්ත කෙනෙකි.+

  • 1 පේතෘස් 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙයින් දෙවිගේ කැමැත්ත කරමින් දුක් විඳින අය දිගටම යහපත් දේවල් කරමින් තම ජීවිත, විශ්වාසවන්තව ක්‍රියා කරන සියල්ලේ නිර්මාතෘ වන දෙවිට භාර දිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න