ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 හෙෂ්බොන් නගරයේ+ වාසය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ව+ ඊශ්‍රායෙල්වරු පරාජය කළෝය. ඔහු ආනොන් නිම්නයේ එක් පැත්තක පිහිටි අරෝයේර් නගරයේ+ පාලකයා විය. ආනොන් නිම්නයේ+ මැද සිට යබ්බොක් නිම්නය දක්වා වූ මුළු ප්‍රදේශයම ඔහු යටතේ තිබිණ. ගිලියද් දේශයෙන් භාගයක්ද පාලනය කළේ ඔහුය. යබ්බොක් නිම්නය+ අම්මොන්වරුන්ගේ දේශ සීමාව විය.

  • යොෂුවා 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ආනොන් නිම්නය+ කෙළවරේ පිහිටි අරෝයේර් නගරයද+ එම නිම්නය මැද පිහිටි නගරයද දීබොන් නගරය+ දක්වා දිව යන මුළු මේදෙබා උස් තැනිතලාවද+ අයත් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න