නික්මයාම 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ‘මා ඊජිප්තුවරුන්ට විරුද්ධව කළ සියල්ල ඔබ දුටුවහුය.+ රාජාලීන් තම පැටවුන්ව පියාපත් පිට ගෙන යන්නාක් මෙන් මම ඔබව උසුලාගෙන මා වෙතට ගෙනාවෙමි.+
4 ‘මා ඊජිප්තුවරුන්ට විරුද්ධව කළ සියල්ල ඔබ දුටුවහුය.+ රාජාලීන් තම පැටවුන්ව පියාපත් පිට ගෙන යන්නාක් මෙන් මම ඔබව උසුලාගෙන මා වෙතට ගෙනාවෙමි.+