11 රාජාලියෙක් තම පැටවුන්ට පියාඹන්න උගන්වන විට
පැටවුන්ට ඉහළින් පියාසර කරමින් උන්ව ආරක්ෂා කරයි.+
උන්ගේ උදව්වට යන රාජාලියා උන්ව තම පියාපත් මතට ගෙන උන්ව උසුලාගෙන යයි.+
-
යෙසායා 63:9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඔවුන් වින්ද සෑම දුකක්ම ඔහුටත් දැනුණි.+ ඒ නිසා ඔහු තමාගේම දූතයා එවා ඔවුන්ව ගලවාගත්තේය.+ දෙවි ඔවුන් කෙරෙහි දැක්වූ ප්‍රේමය නිසා ඔහුට අනුකම්පා කර ඔවුන්ව මුදවාගත්තේය.+ දෙවි ඈත අතීතයේදී ඔවුන්ව උසුලාගෙන ගියේය.+