නික්මයාම 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟට ඉදිරියෙන් ගමන් කරමින් සිටි සැබෑ දෙවිගේ දූතයා+ සෙනඟ පිටුපසට ගියේය. ඔවුන්ට ඉදිරියෙන් තිබූ වලා ටැඹද ඔවුන් පිටුපසට ගොස් නැවතුණේය.+ නික්මයාම 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි.
19 ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟට ඉදිරියෙන් ගමන් කරමින් සිටි සැබෑ දෙවිගේ දූතයා+ සෙනඟ පිටුපසට ගියේය. ඔවුන්ට ඉදිරියෙන් තිබූ වලා ටැඹද ඔවුන් පිටුපසට ගොස් නැවතුණේය.+
20 “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි.