නික්මයාම 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ‘මා ඊජිප්තුවරුන්ට විරුද්ධව කළ සියල්ල ඔබ දුටුවහුය.+ රාජාලීන් තම පැටවුන්ව පියාපත් පිට ගෙන යන්නාක් මෙන් මම ඔබව උසුලාගෙන මා වෙතට ගෙනාවෙමි.+ ද්විතීය කතාව 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබේ දෙවි වන යෙහෝවා පාළුකරයේදිත්+ ඔබව රැකබලා ගත් ආකාරය ඔබට හොඳින් මතක ඇති. පියෙක් තම පුතාව වඩාගෙන යන්නාක් මෙන් ඔබේ මුළු ගමනේදී+ ඔහු ඔබව උසුලාගෙන ගියා.’+
4 ‘මා ඊජිප්තුවරුන්ට විරුද්ධව කළ සියල්ල ඔබ දුටුවහුය.+ රාජාලීන් තම පැටවුන්ව පියාපත් පිට ගෙන යන්නාක් මෙන් මම ඔබව උසුලාගෙන මා වෙතට ගෙනාවෙමි.+
31 ඔබේ දෙවි වන යෙහෝවා පාළුකරයේදිත්+ ඔබව රැකබලා ගත් ආකාරය ඔබට හොඳින් මතක ඇති. පියෙක් තම පුතාව වඩාගෙන යන්නාක් මෙන් ඔබේ මුළු ගමනේදී+ ඔහු ඔබව උසුලාගෙන ගියා.’+