හොෂෙයා 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “එෆ්‍රායිම් කළ වැරදි අමතක නොකරනු ඇත. ඔහු කළ පව් සියල්ල එකිනෙක ගණන් කර වාර්තා කර තබා ඇත.+ රෝම 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+
5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+