එසකියෙල් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා ඔබට දුන් සිහින් පිටි, තෙල්, මීපැණි යනාදි ආහාර+ එම රූප ඉදිරියෙහි දවා ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒවා ඔප්පු කළෙහිය.+ ඔබ ඒ දේ නොනවත්වාම කළෙහිය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.” 1 කොරින්ති 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නැත. මා කියන්නේ වෙනත් ජාතීන්ට අයත්ව සිටින මිනිසුන් යමක් පූජා කරන විට ඔවුන් ඒ පූජාව කරන්නේ දෙවිට නොව භූතයන්ට බවය.+ එහෙයින් ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත.+
19 මා ඔබට දුන් සිහින් පිටි, තෙල්, මීපැණි යනාදි ආහාර+ එම රූප ඉදිරියෙහි දවා ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒවා ඔප්පු කළෙහිය.+ ඔබ ඒ දේ නොනවත්වාම කළෙහිය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
20 නැත. මා කියන්නේ වෙනත් ජාතීන්ට අයත්ව සිටින මිනිසුන් යමක් පූජා කරන විට ඔවුන් ඒ පූජාව කරන්නේ දෙවිට නොව භූතයන්ට බවය.+ එහෙයින් ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත.+