ද්විතීය කතාව 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න.+ ද්විතීය කතාව 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මා ඔබට කියා දෙන මේ වචන ඔබේ සිතට ගන්න.+ ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඒවා ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.+
18 “මා ඔබට කියා දෙන මේ වචන ඔබේ සිතට ගන්න.+ ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඒවා ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.+