ලෙවී කතාව 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “දෙවි මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවි වන මා ඉදිරියට පැමිණෙන සියලුදෙනා+ මාව සැලකිය යුත්තේ ඉතා ශුද්ධ කෙනෙකු ලෙසයි.+ එමෙන්ම මුළු සෙනඟ මාව ගෞරවයට+ පත් කළ යුතුයි.’” ඒ අවස්ථාවේදී ආරොන් නිහඬව සිටියේය. ලෙවී කතාව 22:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබ මගේ ශුද්ධ නාමය නොකෙලෙසිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ මා ඉතා ශුද්ධ කෙනෙකු ලෙස සැලකිය යුතුයි.+ ඔබව ශුද්ධ සෙනඟක් ලෙස වෙන් කර තබන මා යෙහෝවා දෙවිය.+ යෙසායා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ භය විය යුත්තේ යෙහෝවා දෙවි වන මටයි.+ ඔබ තැතිගත යුත්තේ මා ඉදිරියේ පමණයි.+ ශුද්ධ දෙවි+ කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.” මතෙව් 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි.+ “‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය+ සැමදා ශුද්ධව පවතීවා!*+
3 එවිට මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “දෙවි මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවි වන මා ඉදිරියට පැමිණෙන සියලුදෙනා+ මාව සැලකිය යුත්තේ ඉතා ශුද්ධ කෙනෙකු ලෙසයි.+ එමෙන්ම මුළු සෙනඟ මාව ගෞරවයට+ පත් කළ යුතුයි.’” ඒ අවස්ථාවේදී ආරොන් නිහඬව සිටියේය.
32 ඔබ මගේ ශුද්ධ නාමය නොකෙලෙසිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ මා ඉතා ශුද්ධ කෙනෙකු ලෙස සැලකිය යුතුයි.+ ඔබව ශුද්ධ සෙනඟක් ලෙස වෙන් කර තබන මා යෙහෝවා දෙවිය.+
13 ඔබ භය විය යුත්තේ යෙහෝවා දෙවි වන මටයි.+ ඔබ තැතිගත යුත්තේ මා ඉදිරියේ පමණයි.+ ශුද්ධ දෙවි+ කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.”
9 “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි.+ “‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය+ සැමදා ශුද්ධව පවතීවා!*+