1 රාජාවලිය 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට කෙනානාගේ පුත් ශෙදකියා යකඩ අං දෙකක් සාදා මෙසේ කීවේය. “‘ඔබ සිරියානුවන්ට මේ අංවලින් ඇන ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමනවා’+ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+ ගීතාවලිය 44:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+
11 එවිට කෙනානාගේ පුත් ශෙදකියා යකඩ අං දෙකක් සාදා මෙසේ කීවේය. “‘ඔබ සිරියානුවන්ට මේ අංවලින් ඇන ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමනවා’+ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+
5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+