ද්විතීය කතාව 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘ඒ වගේම අනාගතවක්තෘවරයෙක් පැමිණ මා ඔහුට අණ නොකළ දෙයක් මාගේ නාමයෙන් තම හිතුමතේට ප්‍රකාශ කළොත්+ එසේ නැත්නම් වෙනත් දෙවිවරුන්ගේ නාමයෙන් යමක් පැවසුවොත්+ ඔබ ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+ යෙරෙමියා 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් ඔවුන් ගැන පවසන්නේ මෙයයි. “ඔබට අනාවැකි පවසන ඒ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් නොදෙන්න.+ ඔවුන් ඔබව පොලඹවන්නේ නිෂ්ඵල දේ කිරීමටය.+ ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේම සිතේ තිබෙන දේ+ මිස යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩ නොවේ.+ යෙරෙමියා 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+ එසකියෙල් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+
20 “‘ඒ වගේම අනාගතවක්තෘවරයෙක් පැමිණ මා ඔහුට අණ නොකළ දෙයක් මාගේ නාමයෙන් තම හිතුමතේට ප්‍රකාශ කළොත්+ එසේ නැත්නම් වෙනත් දෙවිවරුන්ගේ නාමයෙන් යමක් පැවසුවොත්+ ඔබ ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් ඔවුන් ගැන පවසන්නේ මෙයයි. “ඔබට අනාවැකි පවසන ඒ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් නොදෙන්න.+ ඔවුන් ඔබව පොලඹවන්නේ නිෂ්ඵල දේ කිරීමටය.+ ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේම සිතේ තිබෙන දේ+ මිස යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩ නොවේ.+
17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+
6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+