ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් 13:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:14; 23:16
  • +මීකා 3:5; ශෙප 3:4; 2පේතෘ 2:1
  • +ආමො 7:16

එසකියෙල් 13:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 81:12
  • +යෙරෙ 23:32
  • +හිතෝ 28:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 13-14 පි.

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 13:4

හරස් යොමු දැක්වීම්

  • +සල 2:15; ගලා 2:4; එෆී 4:14

එසකියෙල් 13:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:23
  • +යෙසා 2:12; යෝවෙ 1:15
  • +එස 22:30

එසකියෙල් 13:6

හරස් යොමු දැක්වීම්

  • +එස 12:24
  • +යෙරෙ 29:31

එසකියෙල් 13:7

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:1

එසකියෙල් 13:8

හරස් යොමු දැක්වීම්

  • +එස 21:3; 22:28

එසකියෙල් 13:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:14; 28:16; 29:9
  • +ගීතා 111:1
  • +නික් 32:32; නෙහෙ 7:5; ගීතා 69:28
  • +එස 20:38
  • +එස 6:13; 11:10

එසකියෙල් 13:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:21; යෙරෙ 6:14; 8:11
  • +2ලේක 18:12; යෙසා 30:10; එස 22:28
  • +ගීතා 127:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 13-14 පි.

එසකියෙල් 13:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 25:4; 27:8; එස 38:22

එසකියෙල් 13:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 37:19

එසකියෙල් 13:13

හරස් යොමු දැක්වීම්

  • +හග් 2:17

එසකියෙල් 13:14

හරස් යොමු දැක්වීම්

  • +මීකා 1:6; මතෙ 7:27
  • +එස 14:8

එසකියෙල් 13:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 13:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:14; 28:9
  • +යෙසා 48:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 13:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:20
  • +නික් 15:20; 2රාජා 22:14; ලූක් 2:36
  • +එස 20:46; 21:2

එසකියෙල් 13:18

හරස් යොමු දැක්වීම්

  • +එස 22:25; 2පේතෘ 2:14

එසකියෙල් 13:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:21; මීකා 3:11
  • +යෙරෙ 23:14; ලූක් 6:26
  • +1රාජා 21:15

එසකියෙල් 13:20

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 9:8

එසකියෙල් 13:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:16; එස 6:13

එසකියෙල් 13:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:14
  • +යෙරෙ 23:17; 2පේතෘ 2:18
  • +යෙරෙ 23:14

එසකියෙල් 13:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:19
  • +ද්වි 18:10, 14; යෙසා 44:25; යෙරෙ 27:9
  • +එස 12:24; මීකා 3:6
  • +එස 34:10; 2පේතෘ 2:9
  • +එස 14:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 13:2යෙරෙ 14:14; 23:16
එස. 13:2මීකා 3:5; ශෙප 3:4; 2පේතෘ 2:1
එස. 13:2ආමො 7:16
එස. 13:3ගීතා 81:12
එස. 13:3යෙරෙ 23:32
එස. 13:3හිතෝ 28:26
එස. 13:4සල 2:15; ගලා 2:4; එෆී 4:14
එස. 13:5ගීතා 106:23
එස. 13:5යෙසා 2:12; යෝවෙ 1:15
එස. 13:5එස 22:30
එස. 13:6එස 12:24
එස. 13:6යෙරෙ 29:31
එස. 13:72පේතෘ 2:1
එස. 13:8එස 21:3; 22:28
එස. 13:9යෙරෙ 14:14; 28:16; 29:9
එස. 13:9ගීතා 111:1
එස. 13:9නික් 32:32; නෙහෙ 7:5; ගීතා 69:28
එස. 13:9එස 20:38
එස. 13:9එස 6:13; 11:10
එස. 13:10යෙසා 57:21; යෙරෙ 6:14; 8:11
එස. 13:102ලේක 18:12; යෙසා 30:10; එස 22:28
එස. 13:10ගීතා 127:1
එස. 13:11යෙසා 25:4; 27:8; එස 38:22
එස. 13:12යෙරෙ 37:19
එස. 13:13හග් 2:17
එස. 13:14මීකා 1:6; මතෙ 7:27
එස. 13:14එස 14:8
එස. 13:15යෙසා 30:13
එස. 13:16යෙරෙ 6:14; 28:9
එස. 13:16යෙසා 48:22
එස. 13:17එළි 2:20
එස. 13:17නික් 15:20; 2රාජා 22:14; ලූක් 2:36
එස. 13:17එස 20:46; 21:2
එස. 13:18එස 22:25; 2පේතෘ 2:14
එස. 13:19හිතෝ 28:21; මීකා 3:11
එස. 13:19යෙරෙ 23:14; ලූක් 6:26
එස. 13:191රාජා 21:15
එස. 13:20හොෂෙ 9:8
එස. 13:21ගීතා 9:16; එස 6:13
එස. 13:22යෙරෙ 27:14
එස. 13:22යෙරෙ 23:17; 2පේතෘ 2:18
එස. 13:22යෙරෙ 23:14
එස. 13:23හිතෝ 12:19
එස. 13:23ද්වි 18:10, 14; යෙසා 44:25; යෙරෙ 27:9
එස. 13:23එස 12:24; මීකා 3:6
එස. 13:23එස 34:10; 2පේතෘ 2:9
එස. 13:23එස 14:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 13:1-23

එසකියෙල්

13 යෙහෝවා දෙවි මට මෙසේ පැවසීය. 2 “මනුෂ්‍ය පුත්‍රය, හිතුමතේට අනාවැකි කියන+ ඊශ්‍රායෙල් දේශයේ අනාගතවක්තෘවරුන්ට+ මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න.+ 3 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “තමන්ගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන+ කිසිම දෙයක් නොදකින+ අඥාන අනාගතවක්තෘවරුන්ට අත් වන්නේ මහත් විපතකි!+ 4 ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබේ අනාගතවක්තෘවරුන් පාළු තැන්වල ලගින සිවලුන් හා සමානය.+ 5 පවුර කැඩී බිඳී ඇති තැන්වලට ගොස් ඔබ සටන් කරන්නේ නැත.+ යෙහෝවා දෙවිගේ විනිශ්චය පැමිණෙන දවසේදී+ ඇති වන සටනට මුහුණ දීම සඳහා ඔබ ඊශ්‍රායෙල් ජනතාව වෙනුවෙන් ගලින් පවුරක්වත් ගොඩනඟන්නේ නැත.”+ 6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+ 7 මා ඔබට කිසිවක් නොපැවසුවද, ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් ඔබ විවිධ අනාවැකි පළ කරන්නහුය. දර්ශන දකින්නහුය. ඔබ පළ කරන අනාවැකි මුළා කරවනසුලු ඒවා නොවේද? ඔබ දකින දර්ශන බොරු නොවේද?”’+

8 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘ඔබ අසත්‍ය දේවල් කතා කළ නිසාත් බොරු දර්ශන දුටු නිසාත් මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.” 9 බොරු දර්ශන දකිමින් මුළා කරවන අනාවැකි පළ කරන අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මම මාගේ හස්තය ඔසවන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ සමඟ කිට්ටු මිතුරන් සේ+ තවදුරටත් ඇසුරු නොකරන්නෝය. ඔවුන්ගේ නම් ඊශ්‍රායෙල්හි නාම ලේඛනයේ ලියනු ලබන්නේ නැත.+ ඔවුහු ඊශ්‍රායෙල් දේශයට නැවත නොපැමිණෙන්නෝය.+ මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+ 10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+

11 “බිත්තිවලට ගෑ බදාම වැටෙන බව සුදු හුණු ගාන්නාවූ අයට කියන්න. ධාරානිපාත වැස්සක් ඇද හැළෙනවා ඇත. හිම කැට වර්ෂාවක්ද චණ්ඩ මාරුතයක්ද ඇති වන්නේය. ඒ හේතුවෙන් බිත්ති බිඳී යන්නේය.+ 12 බලන්න සිදු වන දේ! බිත්තිය වැටෙනවා ඇත. එවිට ‘ඔබ ගෑ බදාමට සිදු වුණේ කුමක්ද’+ කියා සෙනඟ ඔබෙන් අසනු ඇත.

13 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘මම මහත් සේ කෝප වී චණ්ඩ මාරුතයක් එවන්නෙමි. මාගේ උදහස වගුරුවමින් ධාරානිපාත වර්ෂාවක්ද ඇද හැළෙන්න සලස්වන්නෙමි. හිම කැට වර්ෂාවක්ද එවා මහත් විනාශයක් සිදු කරන්නෙමි.+ 14 ඔබ බදාම ගා සුදු හුණු තැවරූ බිත්තිය බිඳ දමා එහි අත්තිවාරම මතු වන තෙක් එය පොළොවටම සමතලා කරන්නෙමි.+ නුවරද අනිවාර්යයෙන්ම වැටෙන්නේය. ඔබත් නුවර සමඟම විනාශ වන්නහුය. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’+

15 “‘බිත්තියටත් එයට බදාම ගා සුදු හුණු තවරන අයටත් විරුද්ධව මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නෙමි. මම ඔබට මෙසේ කියමි. “බිත්තිය විනාශ වී ඇත. එයට බදාම ගෑ අයත් නැත.+ 16 ඔවුන් නම් යෙරුසලමේ වැසියන්ට අනාවැකි කියමින් සාමයක් නැති විටදී පවා සාමයේ දර්ශන දකින ඊශ්‍රායෙල්හි අනාගතවක්තෘවරුන්ය.”’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.+

17 “මනුෂ්‍ය පුත්‍රය, හිතුමතේට+ අනාවැකි කියන ඔබේ සෙනඟ අතර සිටින කාන්තාවන්ට+ විරුද්ධවත් අනාවැකි පළ කරන්න.+ 18 ඔබ ඔවුන්ට මෙසේ කිව යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. “වැලමිට වටා බැඳීමට පටි මහන්නාවූද උස, මිටි හැම කෙනෙකු සඳහා ආවරණ සාදන්නාවූද කාන්තාවන්ට මහත් විපතක් අත් වන්නේය! ඔවුන් ඒ දේ කරන්නේ මිනිසුන්ව ගොදුරු කරගැනීම සඳහාය.+ මාගේ සෙනඟව දඩයම් කරන ඔබට ඔබවත් ඔබේ අනුගාමිකයන්වත් ආරක්ෂා කරගන්න පුළුවන්ද? 19 ඔබ බාර්ලි මිටක් වෙනුවෙනුත් රොටි කැබලි කිහිපයක් වෙනුවෙනුත්+ මාගේ සෙනඟ අතරේ මා පිටට මහත් නින්දාවක් ගෙනාවා නොවේද? ඔබට සවන් දෙන මාගේ සෙනඟට ඔබ බොරු කියමින්+ නිදොස් අයව මරා දමා ඇත.+ මරා දැමිය යුතු අයව ඔබ මරණයෙන් බේරා ඇත.”’

20 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘කාන්තාවෙනි, මිනිසුන්ව පක්ෂීන් මෙන් ගොදුරු කරගැනීමට+ ඔබ භාවිත කරන පටිවලට විරුද්ධව මම කටයුතු කරමි. මම ඒවා ඔබේ අත්වලින් ඉරා දමා පක්ෂීන් මෙන් ඔබට හසු වී සිටින අයව නිදහස් කරන්නෙමි. 21 ඔබේ ආවරණද ඉරා දමා ඔබේ ග්‍රහණයෙන් මාගේ සෙනඟව මුදාගන්නෙමි. දඩයමකදී හසු වූ ගොදුරක් මෙන් ඔවුන් ඔබේ ග්‍රහණයට හසු වී සිටියත් ඔවුහු තවදුරටත් එසේ නොසිටිනු ඇත. මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+ 22 මා ධර්මිෂ්ඨයන්ව වේදනාවට පත් නොකළත් ඔබ බොරු දේවල් පවසා+ ඔවුන් තුළ කලකිරීමක් ඇති කළහුය. එසේම දුෂ්ටයාට තම දුෂ්ටකම්වලින් හැරී දිවි රැකගන්න උදව් කරනවා වෙනුවට+ ඔබ ඔහුව දුෂ්ටකම් කිරීමට තව තවත් පෙලඹවහුය.+ 23 එබැවින් කාන්තාවෙනි, ඔබ තවදුරටත් බොරු දර්ශන නොදකින්නහුය.+ මුළා කරවන අනාවැකිද+ ඔබ තවදුරටත් නොපවසන්නහුය.+ මම මාගේ සෙනඟව ඔබේ ග්‍රහණයෙන් මුදන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න