ද්විතීය කතාව 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. ද්විතීය කතාව 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබ පලවාහරින ජාතීන් මන්තර ගුරුකම්+ හා පේන කියන අයගේ+ පිහිට පැතුවත් ඔබේ දෙවි වන යෙහෝවා එවැනි දේවල් කරන්න ඔබට අවසර දී නැහැ.+ යෙසායා 44:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 හිස් වචන දොඩන අය දෙන ලකුණු මම නිෂ්ඵල වීමට සලස්වමි. ශාස්ත්‍ර කියන්නෝ මා නිසා උමතුවෙන් හැසිරෙති.+ බුද්ධිමතුන්ව වියවුලට පත් කරන්නෙත් ඔවුන්ගේ දැනුම මෝඩකමක් බව හෙළි කරන්නෙත් මමය.+ යෙරෙමියා 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න.
10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.
14 “ඔබ පලවාහරින ජාතීන් මන්තර ගුරුකම්+ හා පේන කියන අයගේ+ පිහිට පැතුවත් ඔබේ දෙවි වන යෙහෝවා එවැනි දේවල් කරන්න ඔබට අවසර දී නැහැ.+
25 හිස් වචන දොඩන අය දෙන ලකුණු මම නිෂ්ඵල වීමට සලස්වමි. ශාස්ත්‍ර කියන්නෝ මා නිසා උමතුවෙන් හැසිරෙති.+ බුද්ධිමතුන්ව වියවුලට පත් කරන්නෙත් ඔවුන්ගේ දැනුම මෝඩකමක් බව හෙළි කරන්නෙත් මමය.+
9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න.