1 රාජාවලිය 21:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නාබොත්ට ගල් ගසා මැරූ බව යෙසබෙල්ට ආරංචි වූ වහාම ඇය ආහබ් රජුට මෙසේ කීවාය. “යෙෂ්‍රෙයෙල් නගරයේ ජීවත් වුණු නාබොත් මැරිලා. ඉතින් ඔහු ඔබට විකුණන්න අකමැති වූ මිදිවත්ත දැන් ඔබට අයිති කරගන්න පුළුවන්.”+
15 නාබොත්ට ගල් ගසා මැරූ බව යෙසබෙල්ට ආරංචි වූ වහාම ඇය ආහබ් රජුට මෙසේ කීවාය. “යෙෂ්‍රෙයෙල් නගරයේ ජීවත් වුණු නාබොත් මැරිලා. ඉතින් ඔහු ඔබට විකුණන්න අකමැති වූ මිදිවත්ත දැන් ඔබට අයිති කරගන්න පුළුවන්.”+