1 රාජාවලිය 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ඔහුගේ බිරිඳ වූ යෙසබෙල්, “ඊශ්‍රායෙල් දේශයේ රජ්ජුරුවන් ඔබ නෙවෙයිද?+ දැන් ගිහින් කෑම ටිකක් කාලා සතුටින් ඉන්න. නාබොත්ගේ මිදිවත්ත ගැන මම බලාගන්නම්”+ කියා ඔහුට කීවාය. හිතෝපදේශ 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුන් කෑම කන්නෙත් වයින් බොන්නෙත් දුෂ්ටකම් හා දරුණු අපරාධ සිදු කරමින් උපයාගන්නා මුදල්වලිනි.+ යෙරෙමියා 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් ඔබේ ඇස්ද ඔබේ සිතද නිතරම යොමු වී තිබෙන්නේ වංචාවක් කර වාසි ප්‍රයෝජන ලබාගැනීමටය.+ අසරණයන්ට තව තවත් පීඩා කිරීමටය. එමෙන්ම අහිංසකයන්ගේ ලේ නිරපරාදේ වැගිරවීමටය.+
7 එවිට ඔහුගේ බිරිඳ වූ යෙසබෙල්, “ඊශ්‍රායෙල් දේශයේ රජ්ජුරුවන් ඔබ නෙවෙයිද?+ දැන් ගිහින් කෑම ටිකක් කාලා සතුටින් ඉන්න. නාබොත්ගේ මිදිවත්ත ගැන මම බලාගන්නම්”+ කියා ඔහුට කීවාය.
17 නමුත් ඔබේ ඇස්ද ඔබේ සිතද නිතරම යොමු වී තිබෙන්නේ වංචාවක් කර වාසි ප්‍රයෝජන ලබාගැනීමටය.+ අසරණයන්ට තව තවත් පීඩා කිරීමටය. එමෙන්ම අහිංසකයන්ගේ ලේ නිරපරාදේ වැගිරවීමටය.+