2 ලේකම් 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිකායාව කැඳවාගෙන ඒමට ගිය පණිවිඩකරු මිකායාව හමු වී මෙසේ කීවේය. “අනාගතවක්තෘවරුන් සියලුදෙනාම කියන්නේ රජතුමා ජය ගන්නා බවයි. ඔබත් ඔවුන් කියන දේට සමාන දෙයක් කියා+ රජතුමාව සතුටු කරන්න.”+ යෙසායා 30:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+ එසකියෙල් 22:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එහෙත් බිත්තියක හුණු ගාන්නාක් මෙන් දේශයේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි වසා දමති.+ ඔවුහු බොරු දර්ශන දකිති.+ බොරු අනාවැකි කියති.+ යෙහෝවා දෙවි වන මා ඔවුන්ට කිසිවක් නොපැවසුවද, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි” කියා ඔවුහු ජනයාට කියති.
12 මිකායාව කැඳවාගෙන ඒමට ගිය පණිවිඩකරු මිකායාව හමු වී මෙසේ කීවේය. “අනාගතවක්තෘවරුන් සියලුදෙනාම කියන්නේ රජතුමා ජය ගන්නා බවයි. ඔබත් ඔවුන් කියන දේට සමාන දෙයක් කියා+ රජතුමාව සතුටු කරන්න.”+
10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+
28 එහෙත් බිත්තියක හුණු ගාන්නාක් මෙන් දේශයේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි වසා දමති.+ ඔවුහු බොරු දර්ශන දකිති.+ බොරු අනාවැකි කියති.+ යෙහෝවා දෙවි වන මා ඔවුන්ට කිසිවක් නොපැවසුවද, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි” කියා ඔවුහු ජනයාට කියති.