-
2 ලේකම් 18:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 එවිට ඊශ්‍රායෙල්හි රජ යෙහෝෂපාට් රජුට මෙසේ කීවේය.+ “මේ ගැන යෙහෝවා දෙවිගෙන් අහන්න පුළුවන් තවත් එක මිනිසෙක් ඉන්නවා.+ නමුත් මම ඔහුට කොහොමටවත් කැමති නැහැ.+ ඔහු මා ගැන කියන්නේම නරක අනාවැකි. ඔහු මා ගැන හොඳ අනාවැකියක් කියනවා මම අහලම නැහැ.+ ඔහු තමයි ඉම්ලාහ්ගේ පුත් මිකායා.”+ මෙය ඇසූ යෙහෝෂපාට් රජ, “එහෙම කියන්න එපා. අපි ඔහුගෙනුත් අහලා බලමු”+ කියා පැවසීය.
-